මෙරට සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මැයි මස 25 දා වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය නිකුත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













