විසිපස්වන සුමති සම්මාන මහීමාලංකාරය ඊයේ (26) රාත්‍රියේ නිමා වූයේ අති උත්කර්ෂවත් අයුරින්. එහිදී ජනප්‍රියතම නළුවා සම්මානය සජිත අනුත්තරත් ජනප්‍රියතම නිළිය සම්මානය සෙනාලි ෆොන්සේකාත් දිනාගත්තා. ඊට අමතරව ටෙලි නාට්‍ය කාණ්ඩයේ සම්මාන බෙදී ගියේ මේ විදිහටයි.
- ජනප්‍රියතම නාට්‍ය – තාදී (ස්වාධීන රූපවාහිනිය)
- හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය – පවිත්‍රානිගේ ප්‍රේමය (ජාතික රූපවාහිනිය)
- හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය – වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
- හොඳම ටෙලි නාට්‍ය තිර පිටපත් රචනය – නාමල් ජයසිංහ (වීරයා ගෙදර ඇවිත්)
- හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – ලහිරු මාඩිවිල (අවසන් හුස්ම තෙක්)
- හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය – මණ්ඩක සජිත දිල්පහන් (රාවණ ටෙලි නාට්‍ය)
- හොඳම ටෙලි නාට්‍ය ගායනය – දුමාල් වර ණකුලසූරිය (සක්කාරං ටෙලි නාට්‍ය තේමා ගීතය)
- හොඳම ටෙලි නාට්‍ය අංග රචනය – බුවනෙක රණවක (රාවණ ටෙලි නාට්‍ය)
- හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – පියතිස්ස අකුරම්බොඩ (රන්බැඳි මිනිස්සු)
- හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – තුසිත අනුරාධ (අවසන් හුස්ම තෙක්)
- හොඳම ටෙලි නාට්‍ය නැගී එන නළුවා – සංජය මුරමුදලි (අමුතු රසිකයා)
- හොඳම ටෙලි නාට්‍ය නැගී එන නිළිය – මිෂෙල් දිල්හාරා (සුදු ඇදගෙන කළු ඇවිදින්)
- හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා – කළණ ගුණසේකර (අඩෝ)
- හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය – චාන්දනී සෙනෙවිරත්න (වීරයා ගෙදර ඇවිත්)
- හොඳම ටෙලි නාට්‍ය නළුවා – රොෂාන් රවීන්ද්‍ර (වීරයා ගෙදර ඇවිත්)
- හොඳම ටෙලි නිළිය – සමනලී ෆොන්සේකා (අඩෝ)
- හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත්)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
3
+1
1
+1
+1
3
+1
11