සුමති සම්මාන උළෙලේ සම්මාන ලැබුණු අය

විසිපස්වන සුමති සම්මාන මහීමාලංකාරය ඊයේ (26) රාත්‍රියේ නිමා වූයේ අති උත්කර්ෂවත් අයුරින්. එහිදී ජනප්‍රියතම නළුවා සම්මානය සජිත අනුත්තරත් ජනප්‍රියතම නිළිය සම්මානය සෙනාලි ​​​ෆොන්සේකාත් දිනාගත්තා. ඊ​ට අමතරව ටෙලි නාට්‍ය කාණ්ඩයේ සම්මාන බෙදී ගියේ මේ විදිහටයි.

  • ජනප්‍රියතම නාට්‍ය – තාදී (ස්වාධීන රූපවාහිනිය)
  • ​හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය – පවිත්‍රානිගේ ප්‍රේමය (ජාතික රූපවාහිනිය)
  • හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය – වීරයා ගෙදර ඇවිත් (ජාතික රූපවාහිනිය)
  • හොඳම ටෙලි නාට්‍ය තිර පිටපත් රචනය – නාමල් ජයසිංහ (වීරයා ගෙදර ඇවිත්)
  • ​හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය – ලහිරු මාඩිවිල (අවසන් හුස්ම තෙක්)
  • හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය – ​මණ්ඩක සජිත දිල්පහන් (රාවණ ටෙලි නාට්‍ය)
  • හොඳම ටෙලි නාට්‍ය ගායනය – දුමාල් වර ණකුලසූරිය (සක්කාරං ටෙලි නාට්‍ය තේමා ගීතය)
  • හොඳම ටෙලි නාට්‍ය අංග රචනය – බුවනෙක රණවක (රාවණ ටෙලි නාට්‍ය)
  • හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය – පියතිස්ස අකුරම්බොඩ (රන්බැඳි මිනිස්සු)
  • හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය – තුසිත අනුරාධ (අවසන් හුස්ම තෙක්)
  • හොඳම ටෙලි නාට්‍ය නැගී එන නළුවා – සංජය මුරමුදලි (අමුතු රසිකයා)
  • හොඳම ටෙලි නාට්‍ය නැගී එන නිළිය – මිෂෙල් දිල්හාරා (සුදු ඇදගෙන කළු ඇවිදින්)
  • හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා – කළණ ගුණසේකර (අඩෝ)
  • හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය – චාන්දනී සෙනෙවිරත්න (වීරයා ගෙදර ඇවිත්)
  • හොඳම ටෙලි නාට්‍ය නළුවා – රොෂාන් රවීන්ද්‍ර (වීරයා ගෙදර ඇවිත්)
  • හොඳම ටෙලි නිළිය – සමනලී ෆොන්සේකා (අඩෝ)
  • ​හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය – ආනන්ද අබේනායක (වීරයා ගෙදර ඇවිත්)


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46