මස්ටෑන්ග් වර්ගයේ සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් කලුබෝවිල ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා.
ඊයේ (12) පස්වරුවේ අදාළ මෝටර් රථය ත්‍රිරෝදරථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරින් සුඛෝපභෝගී මෝටර් රථයට සහ ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
3
+1




