සුපිරි ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

පුහුණු ගුවන් ගමනක් සඳහා පිටත්ව ගිය තායිවාන ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ ජෙට් යානය ගුවන් ගත පැය භාගයකට පමණ පසු රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇති බවය.

ඒ අනුව යානය සොයාගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරිමට තායිවාන ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

මේ අතර යානයක් මුහුදට කඩා වැටුණු බවට තායිවානයේ දකුණු දිග චියායි ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබාදි ඇති බවද විදෙස් වාර්තා සදහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02
Video thumbnail
බේරුවල ජන රැළියට ආ නයා ගැන දිලිත් කියයි - ගැරඩියෙක් නිසා මම බේරුණා
09:22
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රා. සභාව දැඩි උණුසුම් - දැනුත් හොරා කනවා තමයි - දැනුත් හොරා කනවා
14:01
Video thumbnail
නාමල්ට අද කට උත්තර නෑ - වචනයක්වත් කතා කළේ නෑ
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:14
Video thumbnail
පැය 48ක වැඩ වර්ජනයකට යන්න සැරසෙන දුම්රිය වෘත්තීය සමිති - අපි අපේ බලය පෙන්නන්න සූදානම්
05:45
Video thumbnail
නගරාධිපතිතුමිය එක්ක රවුම් ගහනවා - වෙන මොකුත් දන්නේ නෑ
12:51
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52