සුපිරි ක්‍රිකට් තරුව කපිල් දේව් පැහැරගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දියාව කළඹයි (වීඩියෝ)

ඉන්දියාවට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායකයෙක් වන කපිල් දේව්ගේ දෑත් සහ මුව බැඳ පුද්ගලයින් දෙදෙනෙක් ඔහුව පැහැරගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දියාව පුරා අවධානය යොමුව තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම වීඩියෝව සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සිය කනස්සල්ල පළ කර තිබුණා.

ඒ, ඔහුගේ එක්ස් හෙවත් ට්විටර් ගැනුමේ විශේෂ සටහනක් තබමින්.

එහිදී ගෞතම් ගාම්භීර් පවසා තිබුණේ සත්‍ය දර්ශනද නැතහොත් එය විස්තීර්ණ වෙළඳ ප්‍රචාරණයක් විය හැකිද යන්නයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේ දී අනාවරණය වී ඇත්තේ, මෙය ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටි හැටියෙම සිංහරාජයෙන් මතුවූ දුමාරය..ගම්මුන්ගේ ඇස් උඩ ගිය දර්ශනය මෙන්න
01:19
Video thumbnail
ප්‍රෙට්‍රල් දෙකක් අරගෙන හ#මුන් ගියාද?කවුද කාටද දැන් ඇ#ලා තියෙන්නේ?අර්චුනාගෙන් කතානායකට සැර කතාවක්..
03:18
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39


?