AFC Banner
AFC Banner
Empty Ad

සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂ රහ්මන් වසර 29කට පසු දික්කසාද වෙයි

ඉන්දීය සුප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන් ම ගායකයෙක් ද ඒ. ආර්. රහ්මන් සහ ඔහුගේ බිරිඳ වන සයිරා බානු දික්කසාද වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; විවාහ වී වසර 29කට පසුව ඔවුන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කර ඇති බවයි.

වර්ෂ 1995 දී මෙම යුවළ දරුවන් තිදෙනකුගේ දෙමාපියන් වනවා.

AR රහමන් සහ සයිරා බානු දික්කසාද වීමේ නිල ප්‍රකාශය නිකුත් කර ඇත්තේ; මෙම තීරණය අසීරු වුව ද; එය ගැනීමට රහ්මාන්ට සහ තමන්ට සිදුවන බවයි.

දෙදෙනා අතර සැලකිය යුතු තරමේ චිත්තවේගී ආතතියකින් අනතුරුව මෙම තීන්දුවට එළඹි බව ද ඔවුන් නිකුත් කළ නිල ප්‍රකාශයේ සඳහන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුනොවුන් කෙරෙහි ගැඹුරු ආදරයක් පැවතිය ද, මොවුන් දෙදෙනා අතර හටගන්නා ආතතීන් සහ දුෂ්කරතා පරතරයක් නිර්මාණය කිරීම හේතුවෙන් මෙම තීරණය අවසානයේ දී ගත් බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?