සුනඛයින් සඳහා ප්‍රමාණවත් ලෙස අහාර නොසපයන හිමිකරු

සුනඛ ප්‍රජනන ස්ථානයක ඇති කරනා සුනඛයින් සඳහා එහි හිමිකරු ප්‍රමාණවත් ලෙස අහාර නොසපයන බවට ගල්කිස්ස කල්දේමුල්ල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ පිලිබඳව ලද තොරතුරක් සම්බන්ධයෙන් විමසා බැලීමට සත්ව අවිහිංසා සංවිධානයක් අද මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් ජංගම දුරකතනයකින් රූ ගත කළ දර්ශන පෙළක් අප වෙත ලබා දුන්නා

Hirutv video