සීනි සහ පරිප්පු මිල ඉහලට

දේශිය වෙලදපොලේ රතු පරිප්පු සහ සිනි මිල සතියක් තුල රු 10 කින් ඉහල ගොස් ඇති බව පරිප්පු සහ සිල්ලර තොග වෙලදුන් කියා සිටියි.

ඉකුත් සතියේ රතු පරිප්පු කිලෝවක් රු 155ට තිබු බවත්, එය වරින් වර වැඩි වි (07) දින වන විට තවත් රු 10 කින් වැඩි කිරිම නිසා රතු පරිප්පු තොග මිල මේ වන විට රු  170 දක්වා ඉහල යාම හමුවේ පරිප්පු කිලෝවක සිල්ලර මිල රු 220 කට වත් අලෙවි කල යුතු බවයි සිල්ලර වෙලදුන් කියා සිටින්නේ.

ඉකුත් සතිය තුල සිනි කිලෝවක මිල රු 125 කට පැවති බවත්, සිනි මිලද වරින් වර වැඩි වි (07) දින වැඩි කල රු 10 ත් සමග සිනි කිලෝවක තොග මිල රු 142 දක්වා වැඩි වි ඇති බවයි වෙලදුන් කියා සිටින්නේ.

පවත්නා තත්ත්වය මත සිනි කිලෝවක සිල්ලර මිල රු 155 කට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, රතු පරිප්පු සහ සිනි ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම නිසා මෙසේ මිල ඉහල දැමිමට රතු පරිප්පු සහ සිනි තොග වෙලදුන් කටයුතු කර ඇති බව සිල්ලර වෙලදුන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09