සීනි බදු ඉහළට

සීනි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙතෙක් ශත 25ක්ව පැවති එම බද්ද අද සිට වසරක කාලයක් සඳහා රුපියල් 50ක් ලෙස පවතින බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය සඳහන් කළේ සීනි සඳහා අයකරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 දක්වා ඉහළ දමා ඇතත් පවතින තොගවලින් වෙළෙඳුන් අධික ලාභ ලබා ගැනීමට වැලැක්වීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

ආනයන බදු ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ද මාස දෙකක කාලයක් සඳහා උපරිම සිල්ලර මිල පැනවීම පිළිබඳ සඳහන් වන බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියට ඒ පිළිබඳ පූර්ණ බලතල ඇති බවත් අදාළ උපරිම සිල්ලර මිලට වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහිම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලය ද ඔවුන් සතු බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
0
+1
2
+1
3
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?