තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙනවා.
ඒ, අනුව සැකකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීටයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (23) අවසර ලබා දුන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ (22) දින සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 140ක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1



