AFC Banner
AFC Banner
Empty Ad

සීගිරි පර්වතය මුදුනේ දී අවසන් ගමන් ගිය විදෙස් කත

සීගිරිය නැරඹීමට පැමිණි සංචාරකයෙකු එය නරඹා යළි පැමිණීමේ දී හදිසියේ ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම සිදුවීම අද (14) පෙරවරු 9.45ට පමණ සිදු ව ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.

විඩිම්ස්කා කතරිනා (Vidimska katerina) නම් වූ 54 හැවිරිදි මෙම සංචාරක කාන්තාව චෙකියා(CZECH) රාජ්‍යයේ උපන්නියක්.

මෙම විදේශික කාන්තාව සීගිරිය ජල උද්‍යානය අසල දී හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මියගොස් ඇති අතර ඇයට අසාධ්‍යය වී කිබිස්ස රෝහලට ඇතුළත් කළ ද, ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඇය ඉනාමලුව ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර මේ වනවිට ඇයගේ මෘත දේහය සීගිරිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
25
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?