දිනෙන් දින කුමන හෝ අර්බුදකාරී දේශපාලන සිද්ධියකට මුලපුරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා චෙස් ක්‍රීඩාවේ නිරත වන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඔහු පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි කොටසක තවත් අයෙකු සමග චෙස් ක්‍රීඩාවේ නිරත වන ආකාරයයි දක්නට ලැබෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1