සිසු සිසුවියන් 19ක් රෝහල් ගත කරයි

දෙඹරු ප්‍රහාරයකට ලක්විමෙන් ගාල්ල බටේමුල්ල ජාතික පාසලේ සිසු සිසුවියන් 19 දෙනෙකු අද (18) දහවල් ඉමදුව රෝහලට ඇතුලත්කොට ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.

පාසල් කාලය තුල මෙම සිසු සිසුවියන් දෙඹර ප්‍රහාරයට ලක්ව ඇත.

දෙඹරු ඇනිමෙන් පාසල් සිසුන් 17 දෙනෙකු හා සිසුවියන් 02 නෙකු රෝහල්ගතකොට ඇත.

රෝහලෙන් ප්‍රථිකාර ලබාගෙන සිසු සිසුවියන් 16 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර සිසුන් තිදෙනකු රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අතර එම සිසුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?