සිව්වැනි කොවිඩ් රැල්ලක පෙරනිමිති ?

මේ වනවිට ජනතාව හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බවය. 

“බටහිර ලෝකෙ ගත්තට පස්සේ ඔවුන් අපේක්ෂිතව සිටිනවා දෙසැම්බර් මාසේ වන විට හතරවැනි රැල්ලක් භයානක විදියට එයි කියලා. පහුගිය සතියක කාලයේ රෝගීන් නැවතත් ක්‍රමානුකූලව වැඩි වෙන ප්‍රවණතාවයක් දැක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජනතාව කොවිඩ් තිබුණේ නැති රටක් වගේ හිතලා නැවත හැසිරෙන්න අරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍යයි “

මේ අතර මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවමත් ක්‍රියාත්මක වන අතර තුන්වන එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමත් තවදුරටත් ක්‍රියාත්මකය.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 54,031 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි..අනතුර CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:03
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52