ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීමේ තීරණය ට්‍රම්ප් දින 10කින් කල් දමයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 06 දක්වා තවත් දින 10 කින් දීර්ඝ කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වනවා.

සිය ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඉරානය සමඟ සාකච්ජා අඛණ්ඩව පවත්වන බැවින් මෙම තීරණයට එළඹි බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට පැය 48කින් පසු ප්‍රහාර එල්ලකරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර දින දෙකක කාලයක් ලබා දුන්නා.

එවන් පසුබිමක එම පැය 48 අවසන් වීමට හෝරා කිහිපයක් සිටිය දී දින පහක් කාලයක් සඳහා සටන් විරාමයක් නිවේදනය කිරීමට ට්‍රම්ප් කටයුතු කළා.

එම විරාමය හෙටින් අවසන් වීමට නියමිත තිබෙන අතර, නමුත් එය අප්‍රේල් 06 දක්වා ක්‍රියාත්මක වනබවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ වනවිට පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51