සිව්වරක් ලෝක ශූරයෝ ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම වල මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට ඊයේ (01) සිදුවුණා.

ඒ, එෆ් කණ්ඩයේ ක්‍රොඒෂියා කණ්ඩායම සමඟ පැවති තීරණාත්මක තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සමඟයි.

මෙම තරගයේ නියමිත කාලය තුළ දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ අතර, අනුව ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ.

ඊයේ නිමා වූ මෙම තරගයට ජය පරාජයෙන් තොරව අවසන් වුවත් එෆ් කණ්ඩයෙන් මීළඟ වටයට සුදුකම් ලබගත්ය් කණඩායම බවට ක්‍රොඒෂියාව පත්වීම විශේෂත්වයක්.

මෙවර තරගාවලිය තුළ බෙල්ජියම් කණ්ඩායම තරග තුනකට සහභාගී වී එක් තරගයක් ජයග්‍රහණය කර, එක් තරගයක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාකර ගැනීම හේතුවෙන් ඔවුන්ට හිමි වුණේ ප්‍රසාද ලකුණු 04ක් පමණයි.

මේ අතර සිව්වරක් පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මනියට ද මෙවර පාපන්ද ලෝක කුසලානයෙන් ඉවතට විසිවීමට සිදු වුණා.

කොස්ටාරිකාව සමඟ ඊයේ පැවති තරගය ගෝල හතරට දෙකක් ලෙස ජර්මනිය ජයගත්ත ද ජර්මනිය තරග කරන ඊ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකේ ජපානය සහ ස්පාඤ්ඤය පසුවීම හේතුවෙන් ජර්මනියට සුපිරි 16 දෙනාගේ වටයේ ස්ථානයක් හිමිවුයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54