Empty Ad
AFC Banner
AFC Banner

සිරි ලක දේ සිරි සැප දේ

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ආනයන මතම පමණක් සීමා නොවී පවතින හොඳම දේශීය විකල්පය වෙත යා යුතු බව ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු – විමර්ශන රුවන් සමරක්කොඩි පවසනවා. ඔහු මේ බව පැවසුවේ ගුවන් විදුලි වැඩසටහනක් හා එක්වෙමින්.

මෙහිදී ඔහු පැවසූයේ මෙවැනි අර්බුදකාරී තත්වයන් වලදී විකල්ප නිශ්පාදන බිහි වූ බවත් මේ අවස්ථාව එවැනි නිශ්පාදකයන් හට ඉතා හොද අවස්ථාවක් බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ මොහොතේ විදේශීය නිශ්පාදන වෙළඳපලේ මද බැවින් තරගය ද ඉතා අඩු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?