සිරි ලක දේ සිරි සැප දේ

පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ආනයන මතම පමණක් සීමා නොවී පවතින හොඳම දේශීය විකල්පය වෙත යා යුතු බව ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු – විමර්ශන රුවන් සමරක්කොඩි පවසනවා. ඔහු මේ බව පැවසුවේ ගුවන් විදුලි වැඩසටහනක් හා එක්වෙමින්.

මෙහිදී ඔහු පැවසූයේ මෙවැනි අර්බුදකාරී තත්වයන් වලදී විකල්ප නිශ්පාදන බිහි වූ බවත් මේ අවස්ථාව එවැනි නිශ්පාදකයන් හට ඉතා හොද අවස්ථාවක් බවයි.වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මේ මොහොතේ විදේශීය නිශ්පාදන වෙළඳපලේ මද බැවින් තරගය ද ඉතා අඩු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40