සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති පැමිණෙයි(වීඩියෝ)

සිරි දළඳා වන්දනාවේ සමාරම්භක අවස්ථාවට එක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා අද (18) පස්වරු 2ට පමණ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් දින ගණනාවක සිට දුර බැහැර ප්‍රදේශවල සිට විශාල ජනකායක් මෙම මහඟු පිංකමට එක්වීමට පැමිණ සිටිනවා.

එබැවින් මහනුවර දළදා මාලිගාව වටා දැඩි ආරක්ෂාවක් තර කර ඇති අතර පැමිණෙන බැතිමතුන් සඳහා ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ද සලසා ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරු 03.30 සිට 05.30 දක්වා දළඳා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසෙනු ඇති.

හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි දළදා මාලිගාවේ සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
7
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?