සිරි දළදා වන්දනාවේ සමාරම්භයට ජනාධිපති පැමිණෙයි(වීඩියෝ)

සිරි දළඳා වන්දනාවේ සමාරම්භක අවස්ථාවට එක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා අද (18) පස්වරු 2ට පමණ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

මේ වනවිටත් දින ගණනාවක සිට දුර බැහැර ප්‍රදේශවල සිට විශාල ජනකායක් මෙම මහඟු පිංකමට එක්වීමට පැමිණ සිටිනවා.

එබැවින් මහනුවර දළදා මාලිගාව වටා දැඩි ආරක්ෂාවක් තර කර ඇති අතර පැමිණෙන බැතිමතුන් සඳහා ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ද සලසා ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරු 03.30 සිට 05.30 දක්වා දළඳා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසෙනු ඇති.

හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි දළදා මාලිගාවේ සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

  1. කාලය දීර්ඝ කර ලබා දීමට හැකිනම් ගොඩක් වටිනවා. දුර බැහැර ඉඩහ්ං ආපු මිනිස්සු පෝලිම්වල තෙරපෙනවා. 😕



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38