සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද් ගෝඨාගමදී ගැටුමකට මැදිවෙයි

මීට සුළු මොහොතකට පෙර සිරස මාධ්‍යවේදී වින්දන ප්‍රසාද්ට ගෝඨාගම පරිශ්‍රයේදී ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.
ඔහු මේ වනවිටත් රෝහල් ගතකර ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?