සිරකරුවන් ව සත්තු වගේ දම්වැල් දාලා ගේන්න එපා – මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් ද මනුෂ්‍යයන් බැවින් සතුන් මෙන් ඔවුන්ව දම්වැල් දමා විවෘත අධිකරණයට රැගෙන නො එන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බන්ධනාගාර නිලධාරීන්ට ඊයේ (02) අවවාද කළා.

එම අධිකරණය වෙත රැගෙනවිත් සිටි සැකකරුවන් පිරිසකට දම්වැල් දමා තිබෙන අයුරු නිරීක්ෂණය වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම අවවාදය කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

“සතුන් ලෙස දම්වැල්වලින් ගැට ගසා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න එපා. ඒකට මම කැමති නැහැ. ඒ අයත් මනුෂ්‍යයෝ. ඒ අයට මනුෂ්‍යයන් ලෙස සලකන්න” යනුවෙන් ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී පැවසුවා.

අධිකරණ සිරමැදිරිය තුළ නිසි ක්‍රමවේදයන්ට අනුව ඔවුන් රඳවා තබන ලෙස ද සිය අවවාදය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27