සියවස් සමරන බලංගොඩ ඓතිහාසික මිහිඳු මහා පෙරහර මෙවරත් වීථි සංචාරයට සූදානම්

බලංගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබෙනවා.

එළඹෙන ජුනි 22 දෙවනදා වීථි සංචාරය කෙරෙන මෙම මිහිඳු මහා පෙරහර මෙවර සංවිධානය කර ඇත්තේ සියවන වරටවීම විශේෂත්වයක්.

වර්ෂ 1924 දී ආරම්භ කළ මෙම මිහිඳු මහා පෙරහර මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ සුවිශේෂී පෙරහර මංගල්‍යක් බවට පත්ව තිබෙනවා.

ජුනි 22 වන දින වීථි සංචාරය කෙරෙන පෙරහරට සමගාමීව ජුනි 17 වනදා සිට බලංගොඩ ශ්‍රී සංඝික මහා සුදර්මාරාම විහාරස්ථාන මූලික කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ ඡන්ම දිනය වෙනුවෙන් ආශිර්වාද පිංකමක්..රට භාරගන්න රනිල් හොඳින්න ඉන්න එපැයි
06:33
Video thumbnail
"තෙල් තියෙනවා ඕනි තරම් මහත්තයෝ"..බවුසර් රථ රියදුරන් කිව්ව දේ
01:38
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21