සියවන ජන්මදිනය සමරන ඉන්දීය අගමැති මෝදිගේ මව (ඡායාරූප)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් වන හීරාබෙන් මෝදි අද තම 100 වන උපන්දිනය සමරනවා.

ඒ, හේතුවෙන් සිය මවට සුබ පැතීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ඇය ජීවත්වන ගාන්ධිනගර් හි පිහිටි ඇයගේ නිවසට පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී සිය මවට සුබ පැතුම් එක්කළ නරේන්ද්‍ර මෝදි ඇයගෙන් ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

1923 ජුනි මස 18 වැනිදා ඇය උපත ලබා ඇති අතර, ඇයගේ 100 වන ජන්ම දිනය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ උපන් ගමවන වඩ්නගර් හි ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝදි පවුල විසින් අහමදාබාද්හි ජගන්නාත් කෝවිලේ ප්‍රජා භෝජන සංග්‍රහයක් ද මීට සමගාමීව සූදානම් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම මවගේ ජන්ම දිනය වෙනුවෙන් සිය බ්ලොග් අඩවියට අපූරු ලිපියක් ද එක්කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53