Indian Premier League

සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් ආණ්ඩුවේ සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?