සියල්ලන් මවිතයට පත් කළ IPL පිටියේ දෝනිගේ මැජික් (වීඩියෝ)

මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයට ඊයේ (23) ක්‍රීඩා කළා.

චෙන්නායි හිදී පැවති මෙම තරගය මුම්බායි කණ්ඩායම පරාජය කරමින් ජයගන්නට චෙන්නායි කණ්ඩායමට හැකියාව ලැබුණා.

මුම්බායි කණ්ඩායම පරාජය කරමින් චෙන්නායි ක්‍රීඩකයින් මෙම තරගය ජයගත්තේ කඩුලු හතරකින්.

තරගයේ දී සූර්යකුමාර් යාදව් දවාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සිදුකළ අති විශිෂ්ට ස්ටම්ප් කිරීම සියලු දෙනාම මවිතයට පත් වුණා.

ලකුණු 29ක් ලබාගෙන සිටි සූර්යකුමාර් චෙන්නායි දඟ පන්දුයවන ක්‍රීඩක නූර් අහමඩ්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක්ව දැවී යන අතර, කඩුල්ල පිටුපස සිටි දෝනි එම ස්ටම්ප් කිරීම තත්ත්පරයකටත් වඩා අඩු කාලයක් තුළ සිදුකිරීම විශේෂත්වයක්.

මේ වනවිට 43 හැවිරිදි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි සැලකෙන්නේ මෙවර අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරන වයස්ගතම ක්‍රීඩකයා ලෙසටයි.

කෙසේ වෙතත් මෙවර අයි.පී.එල් තරගාවලිය දෝනිගේ අවසන් අයි.පී.එල් තරගාවලිය වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?