AFC Banner
AFC Banner
Empty Ad

සියයට 35 කින් බස් ගාස්තු වැඩිවෙයි

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සීයයට 35 කින් බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත.

අවම බස් ගාස්තුව රු.20 සිට රු. 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?