ඉන්ධන මිල වැඩි කිරීමත් සමග බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සීයයට 35 කින් බස් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත.
අවම බස් ගාස්තුව රු.20 සිට රු. 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

?