AFC Banner
AFC Banner
Empty Ad

සිමෙන්ති මිල වැඩිවෙයි

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් ඉහළ දැමීමට දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් පියවර ගෙන තිබෙනවා.

මේ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2450ක් දක්වා ඉහළ යනු ඇති.

මෙතෙක් දේශීය සිමෙන්ති අලෙවි කෙරුණේ රුපියල් 2300ක මුදලකටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
2
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?