අද (21) පැවැති 20/20 ලෝක කුසලාන පළමුවටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයේදී ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා
පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබාගත්තා.
සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 133ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිස පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 05ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.
මෙම ජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




