සිම්බාබ්වේ කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි

අද (21) පැවැති 20/20 ලෝක කුසලාන පළමුවටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයේදී ජය වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුණා

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 132ක් ලබාගත්තා.

සිම්බාබ්වේ පිතිකරුවන් ලකුණු 133ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිස පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 05ක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.

මෙම ජයත් සමග සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43