පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් යකඩ පොල්ලකින් පහර දී සිය බිරිඳ ඝාතනය කර තිබෙනවා.
මහරගම, පමුණුව පාර ප්‍රදේශයේ දී ඊයේ (16) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















