Empty Ad
Empty Ad
AFC Banner

සැක කටයුතු මරණයක්

යාපනය පොලිස් වසමේ හරස් පාර – වෙම්බඩි හි පදිංචි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙම තැනැත්තා නිවස තුළ වැටී සිටියදී සොයා ගැනුණු බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා සිය නිවසේ තනිව ජීවත් ව ඇති අතර බිරිඳ විදේශගත ව සිටින බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය අවට ස්ථානයේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?