Empty Ad
AFC Banner
Empty Ad

සැකකරුවෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මහජන සහාය පතනවා.

මේවන විට පොලිසිය මග හරිමින් සැගව සිටින සැකකරුගේ ඡායාරූපයක් ද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

හෙට්ටිආරච්චිගේ රුමේෂ් මදුරංග හෙට්ටිආරච්චි නම් සැකකරු ආඬිගම අරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591879 අංකයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ හෝ 011 2343333 – 4 අංකවලින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හෝ දැනුම්දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
25
+1
8
+1
6
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>