සැකකරුවෙක් අල්ලන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මහජන සහාය පතනවා.

මේවන විට පොලිසිය මග හරිමින් සැගව සිටින සැකකරුගේ ඡායාරූපයක් ද පොලිසිය මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

හෙට්ටිආරච්චිගේ රුමේෂ් මදුරංග හෙට්ටිආරච්චි නම් සැකකරු ආඬිගම අරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591879 අංකයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ හෝ 011 2343333 – 4 අංකවලින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හෝ දැනුම්දිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
25
+1
8
+1
6
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23