සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි

පසුගිය වසරේ මැයි මස 19 වැනිදා, දෙහිවල පොලිස් වසමේ පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී
පුද්ගලයෙක්ට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමේ අපරාධයට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගනීම සඳහා පොලීය විසින් මහජනසාහය අපේක්ෂා කර තිබෙනවා.

මෙම මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමේ අපරාධයේ යතුරු පැදියයේ පැදිකරු වශයෙන් කටයුතු කළ සේනාරත්නගේ ධනංජය කෞෂල්‍ය පෙරේරා නම් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන අතර ඔහුගේ ස්ථිර පදිංචිය ලෙස පොලිසිය දැන්ව ඇත්තේ අංක 41/14, ඔබන් පෙදෙස, දෙහිවල නම් ලිපිනයයි.

සැකකරුගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමු කරන අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ස්ථානාධිපති / බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කාර්‌යාංශය – 071-8596065

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විර්මශන කාර්යාංශය – 0112809077එම සැකකරුගේ ඡායාරූපය පහතින්,

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩු බලය අපිට ලැබෙනවා - මාලිමාවට වැඩ වරදියි
02:06
Video thumbnail
දැන් මොනවහරි ක්‍රමයකින් රස්සා ගන්න ක්‍රමය නැවතිලා..මේක හැදුනේ අපේ ජන වරමෙන් තමයි
02:34
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවන් 89 දෙනෙකුට රතු නිවේදන
09:13
Video thumbnail
ලැජ්ජයි එදා හිල් ජොක්කු පෙන්න පෙන්න නටපු නාඩගම අපිට මතකයි..තඩි බඩවල් එක්ක වැජඹෙන ලස්සන
02:51
Video thumbnail
හුන්ඩු රට පාලනය කරන්න බැරිනම් මෙන්න වැන්දා රට දීලා යන්න..මොකක්ද මේ කුණුහරුප බලකාය
09:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උගුලට අහුවෙන්න එපා
08:45
Video thumbnail
ජනාධිපතිට වෙන් වෙච්ච ඇඳ සුරේෂ් සලේට ලබාදෙන්න
05:50
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාවට කාන්තාවන්ගෙන් සැර කතාවක්.."දුඹුරු සීනි පියා නෙවෙයි දැන් ලොන්ඩරි පියා"
04:23
Video thumbnail
කැබ් ගේන එක වහාම නවත්වන්න - අඩියක් පස්සට ගන්න
11:47
Video thumbnail
දවල් වෙලාවේ එළියට බහින්න එපා - වැඩියෙන් වතුර බොන්න
05:32