AFC Banner
AFC Banner
Empty Ad

සා.පෙළ ලියන දූ දරුවන් ගංවතුරට යට වෙද්දී, දේශයේ මුර දේවතාවන් පිහිටට ආ හැටි (ඡායාරූප)

ඊයේ (23) දිනයේ දී ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලය ගංවතුරෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට පැමිණ සිටි දරුවන් දැඩි අසීරුතාවයකට පත් වූ බවයි වාර්තා වුණේ.

එලෙස අසරණව සිටි සිසු දරු දැරියන්ට එම අවස්ථාව් දී පිහිටක් වන්නට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබුණා.

එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මැදිහත්ව ගංවතුරට යට වී තිබූ විභාග ශාලා එම පාසලේම වෙනත් ආරක්ෂිත ස්ථානයක ස්ථාපිත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?