සා.පෙළ උපකාර පන්ති 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

මෙවර අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්කර ගනිමින් පවත්වන් ලබන සියලුම උපකාර පන්ති මේ මස 30 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන සියලුම කටයුතු අත්හිටවනු ඇති.

මෙම නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නායි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?