AFC Banner
Empty Ad
Empty Ad

සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියට තම පියා කල අපරාධය

දෙවිවරුන් වැනි පියවරුන් අතරේ රාක්ෂයෝ වැනි පියවරුත් මෙලොව සිටි එවැනි රාක්ෂ පියෙක් අද මාර්තු 15 වන දින රිමාන්ඩ් කර තිබෙනවා. ඒ අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් ඇතුළු නිවසේ තිබූ දේපල ගිනි තබා විනාශ කල හේතුවෙන්.

හේරත් මුදියන්සේලාගේ රවීන්ද්‍ර හේරත් කුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස රිමාන්ඩ් කර තිබෙනවා. පවුල් ආරවුලක් මත තම නිවස මෙලෙස ගිනිතබා තිබේ.මෙම පුද්ගලයා බීමත්ව ඉකුත් 27 වනදා රාත්‍රි දියණියගේ මවට පහර දී නිවසේ තිබු භාණ්ඩවලට ගිනිතබා ඇති බවයි පොලිසිය පැවසුවේ.‍

– ඉන්දික නුවන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?