මම මැදිහත් වුණේ නැත්නම් මිලියන 35කගේ ජීවිත අහිමි වෙන්න තිබුණා – ට්‍රම්ප්

ට්‍රම්ප් ගේ මැදිහත් වීම සිදු නොවන්නනට ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුධ ගැටුම්වලින් මිනිස් ජීවිත මිලියන 35ක් පමණ අහිමි වීමට තිබූ බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් තමන් සමඟ පැවසූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් විසින් මේ බව සඳහන් කර සිටියේ අමෙරිකානු කොංග්‍රසයේ දී දේශනයක් සිදු කරමින්.

ඔහු මෙවර බලයට පත්වී මුල් මාස 10 තුළ රටවල් ආතර පැවති යුධමය තත්ත්ව 08ක් අවසන් කළ බවත් 09වන යුද්ධය අවසන් කිරීම ලෙස රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය අවසන් කිරීමට ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන බවත් ට්‍රම්ප් කියා සිටියා.

“අපි ඇමරිකානුවන්ට දේශීය හා විදේශීය වශයෙන් ආඩම්බරයෙන් ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කරනවා. මගේ මුල් මාස දහය තුළ මම යුද්ධ අටක් අවසන් කළා. පකිස්ථානය සහ ඉන්දියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන්න තිබුණා,” ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13