ගාල්ලේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ නිවසකට අද (25) අලුයම 02.08ට පමණ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගාල්ල පොලිසිය පවසනවා.

කිසියම් පිරිසක් විසින් වීදුරු බෝතල් ආකාරයෙන් සකස් කරගෙන තිබූ පෙට්‍රල් බෝම්බ මඟින් මෙම නිවසට පහර දී ඇති අතර එමඟින් නිවසේ වහලයේ කොටසකට හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් නනිවැසියන්ට කිසිඳු හානියක් සිදුව නොමැති ආතර එම නිවසේ හිමිකරු පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් අතිරේක ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයෙක් බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

බව පැවසෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11