රනිල් සමඟ සාකච්ඡාවකට ගම්මන්පිල ඇතුළු සෙට් එකක් පැමිණෙයි

විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයතු කිරීමට, පක්ෂ නායකයන් අතර එකමුතුවක් සදහා වන සාකච්චචාවක් අද කොළඹ, මල්පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි පැවැත්වුණා.

ඒ හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රානිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියයදර්ශන යාපා, ජී.එල් පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතාඅතුකෝරාල ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16