නාමල්ගේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශන අවලංගු වුණේ නැහැ, කල් ගියා විතරයි – ඩී.වී. චානක (වීඩියෝ)

මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් කර තිබූ ආරාධනාවක අනුව දේශන 02කට සහභාගී වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පසුව එම දේශන පැවැත්වීමට නොහැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් නාමල් රාජපක්ෂහට දන්වා එවා තිබුණේ ඊට සම්බන්ධ දෙමළ ශිෂ්‍ය සංගම් කිහිපයක් විසින් නාමල් රාජපක්ෂ විසින් දේශන පැවැත්වීමට දැඩි විරෝධයක් දැක්වීමත් සමඟයි.

මෙලෙස නාමල් රාජපක්ෂ විසින් පැවැත්වීමට නියමිතව තිබූ දේශන වාර අවලංගු වීම සම්බන්ධයෙන් ඊයේ (24) දසත ප්‍රහාරය වැඩසටහනේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක අදහස් දක්වමින් කියා සිටියේ එල්ල වූ විරෝධය හමුවේ එම දේශන කල් දැමීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් එම දේශන කල් දැමීම පමණක් සිදුකර ඇති බවත්, අවලංගු කර නොමැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

  1. මොකක් ගැනද බං දේශනය ? OL පාස් නැතුව නීති විද්‍යාලයට ඇතුලත් වෙලා ප්‍රශ්න පත්තරයට උත්තර ටික කොම්පියුටරයක් පාවිච්චි කරල වෙනම කාමරයක ජිල් පප්පගෙන් උත්තර ටික අහගෙන විභාගේ පාස් කර ගෙන ඔන්න මම ලෝයර් කෙනෙක් කියල රට අන්දන විදිය කියා දෙන්නද ?

    එහෙම නැති නම් අරලිය ගහ මන්දිරය අවභාවිතා කරල air hostess ගෑනු ගෙන්න ගෙන බඩු ගහපු විදිය ගැනද දේශනය ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56