සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ පණිවුඩයක්

හෙට (13) දිනයේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ විභාග ප්‍රවේශපත්‍ර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. එළඹෙන සඳුදා දිනයේ දී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන සඳුදා දිනයේදී ඒවා බෙදාහැර අවසන් කිරීමට නියමිත බවය.

“මෙවර පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයින් වෙත ලබාදිය යුතු විභාග ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා. තවත් කොටසක් ලැබෙමින් තිබෙනවා.”

“එම සියලුම ප්‍රවේශපත්‍ර අදාළ පාසල් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන් වෙත බෙදාහැරීමේ කටයුතු හෙට දවසේ සිට ආරම්භ වෙනවා.”

“දැනටමත් අභ්‍යන්තර කටයුතු සඳහා අවශ්‍ය ලිපි වෙන්කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතිනවා.”

“ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ඒවා ලැබෙයි. එ් අනුව සඳුදා වනවිට බෙදාහැරීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි.” 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59