සාපෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ

මෙම වසරේ පැවැත් වූ 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 30 වැනිදා හෝ ඊට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දී පැවැත් වූ අතර, මේ වනවිටත් එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844ක දී පැවැත් වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 517,486ක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?