නුවරඑළිය නානුඔය රදැල්ල ක්‍රීඩාංගනයට යාබද හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපළක නිලධාරීන් සහ සේවකයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එම ගොවිපළේ නිලධාරියෙකුට මීට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න සදහන් කළේ.
පසුව එම වගා ගොවිපළේ නිලධාරීන් සහ සේවකයින් 72 දෙදෙනෙකුට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එහි සේවකයින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




