සහාය දෙන්න මං ගියේ නෑ – හිටපු ජනපති මෛත්‍රී (නිවේදනය)

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට තමන් කිසිදු අයුරකින් සහයෝගයක් නොදක්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තම අත්සනින් යුතුව නිල නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කරමින්; හිටපු ජනාධිපතිවරයා පැවසුවේ; තමන් පිළිබඳ ව ඇතැම් මාධ්‍ය, ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය සමග එක් ව ඇති බවට පැතිර යන කතා සියල්ලම අසත්‍ය බව සමගි ජන බලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසනවා.

ඔහු විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසුවා.

WhatsApp Image 2024 08 16 at 17.47.24
WhatsApp Image 2024 08 16 at 13.53.57
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46