සහල් ව්‍යාපාරිකයින්ට වෙළඳ ඇමති පළමු අනතුරු ඇඟවීම සිදුකරයි (වීඩියෝ)

ඇති වී තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය සමනය වූ වහාම රට තුළ විශාල ආර්ථික ගමනකට අවශ්‍ය අඩිතාලම දැමීමට ආණ්ඩුව සැලසුම් සකස් කරමින් සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ දී අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරි සති තුන ඇතුළත සහල් ආනයනය කර පවතින සහල් හිඟය විසඳීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ.

එමෙන්ම පවතින පාලන මිලට සහල් වෙළඳපොළට නිකුත් නොකරන සහල් ව්‍යාපාරිකයින්ගේ ඉදිරි ප්‍රතිඵලය එතරම් සුබදායී නොවන බවයි අමාත්‍යවරයා අනතුරු අඟවා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26