සහකාර පොලිස් අධිකාරී තනතුරට අලුතින් 51ක්

පොලිස් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් සහකාර පොලිස් අධිකාරී (ASP) නිලයට උසස් ⁣කර තිබෙනවා.

ඒ, අනුව පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන් 51 දෙනෙකුට මෙම උසස්වීම් හිමිව ඇති බව සඳහන්.

පැවති සීමිත තරග විභාගයකින් අනතුරුව මෙම උසස්වීම් පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?